Hapan - Kids Sinhala Learning for Android
සුපිරී ????????????????
Godd
නියමයිනේ
Cool stuffs
great app for child
ස්තුතියි .....
ලවු මච් ????????????
Good job dhanika aiya
Very good apps හෙළකුරු
Game hadannakoo
පට්ට basha lanka සුපර්.....????????????
???? වැඩේ ... පොඩි අයට කියාපු ඇප් එකක්...
Superb app.
නියම වැඩක් !
No way to exit after playing the game.
අපේ නංගිලා මල්ලිලාට සිංහල ඉගෙන ගන්න කරපු සුපිරි වැඩක්
අකුරු ඉගෙන ගන්න හොද අැප් එකක් චූටි බබාලට.. thanks හෙළකුරු.. ????????
Really awesome UI/UX ❤️
නංගිලා මල්ලිලට අකුරු ඉගෙන ගන්න සුපිරි ඇප් එකක් නියමයි හෙළකුරු අාදරෙයි..????❤️????✌️????✌️????
Lankawe apema aiyala hadapu supirima app ekak
බොහෝම අගේ වැඩක් , ස්තුතියි හෙළකුරු. පොඩ්ඩො ආසාවෙන් මේකෙන් සෙල්ලම් කරනවා.
Wade hodai,eth eke babata kiyanawa akuru ithuru tika ganda salli gewanda kiyala.eth meka develop karama ithru අකුරු tika free denda.
සිංහල අකුරු ලිවිම ගොඩක් සර්ථකයි.???????? English letters වල low case ( simple letters ) තිබුනනම් App එක අපිට ගොඩක් වටිනවා. පුළුවන් නම් request එකක් ලෙස upper case letters වෙනුවට lower case letters සකස්කරන්න .
Good app
Great one
Woow
Very good idea
ආදරෙයි ❤ හෙළකුරු ???????? හැමදාම.. ඔබයි අපේ රටේ අනාගතේ.. ????
Great and thank you !
Thank you Danika and the Bhasha Team .... Good Luck
අපේ නංගිලා මල්ලිලාට අකුරු ඉගෙන ගන්න නියම ඇප් එකක්....නියම වැඩක්.... ආදරෙයි හෙළකුරු හැමදාම...අපේ රටේ අපේ වැඩක්.... ????????????
අපේ දේ අපි අගය කල යුතුයි.ජය වේවා හෙලකුරු.
Awesome app. Good Luck!
This is vary good app i love it
It very useful to kinds who start their journey
Ela
නියමයි ඇප් එකක් ඇත්තටම ගොඩක් හොදයි ඒක සරලවම ඉගෙන ගන්ඩ පුලුවන් නංගිලා මල්ලිලාට හෙලකුරුවල හැමදෙයක්ම හොදයි ඉතින් සුභ පතනවා සහ තවත් අලුත් දේවල් ගොඩක් බලාපොරොත්තු වෙනවා...
සුපිරි වැඩක් මෙක ......පොඩි දරැවන්ට ඉගෙන ගන්න නියම App එකක් මෙක ...❤️
Best sinhala learning kids app for ever seen on play store
by Q####:
Great app... !