Helakuru - Digital Sinhala Keyboard for Android
Come on guys its so slow nastier than ever. Pls don't download this its wasting your time. I stamped my phone cuz this app got on my nerves.
මම මුල ඉඳලම මේ ඇප් එක පාවිච්චි කරනවා ගොඩක් හොද ඇප් එකක් නමුත් ළඟකදි ඉඳලා ඉස්පිලි පාපිලි al කිරීම් කරන්න හරිම අමාරුයි update එකෙන් පස්සේ ගොඩක් ප්‍රශ්න පුලුවන්නම් ඒක හදන්නතරු පහම දෙනවා ඕගොල්ලන්ට මගේප්රශ්නය විසඳලා දෙන්න
Good app. Bus sometime stuck this app. Please fix this problem
Smart phonetic එක හරියට වැඩ කරන්නෙ නැහැනෙ... ඔය m k කියපු ප්‍රශ්නෙ එනව.. Update- ඒක හරි දැන්, Keyboard එකේ අකුරු උඩින් පැත්තෙන් පොඩියට ඔය @, $, (, ), &... ඒව දාන්න බැයිද? තව බැයිද arrow-keys දෙකක් දාන්න?; type කරපු අකුරක් ගාව හරියටම cursor එක තියන්න ගියාම එපා වෙනවා
After installing the app phone started to work slow like a sloth. Changing it back to stock keyboard solved the issue. And the response time of keystrokes is slow. Need bit of optimization. Increase the width of the space button.
I got some crash on the keyboard..sinhala keys are shifted to right..also missing L on english also..tried clear cache and data...its worked but same thing again..my device is Huawei P9 Lite..What i have to do..thanks
Helakuru has stopped working කියල දවසට අවම 10 පාරක් එනව.. fix කරන්න. එතකම් default එක පිහිට තමා.. (පට්ට ඇප් එක මොනා උනත්)
Mamat me apps eka mula idanma use kala .lagadi alutin install kala et dan mulun tibba easy typing system eka ne.naraka ne hodai namut ispili elapili deerga ispili deerga elapili ganna amarui.kohomada ewa ganne.help me.
මුලින් හොඳයි දැන් අවුල් ෆෝන් එකේ මොකුත්ම කරගන්න බැ error එකක් එනවා .
Have some issues need updates sometime typing very slow and neet more quality also need like a gbord ✌️my device is p10+
මේකෙ clipboard නෑ නේද, ඒකනම් මට ගොඩක්ම ලොකු අවුලක් ???????? වෙනනම් කියන්න තරම් අවුලක් නෑ, ගොඩක් හොඳයි ????????
Vouce typing වැඩ කරන්නෙ නෑ.. samsun galaxy j2. ඉක්මනින්ම මෙය නිවැරදි කරයි කියල බලාපොරොත්තු වෙනව..
විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මේක මම google voice typing වලින් කරේ. මම helakuru පාවිච්චි කරන එක නවත්තල ටික දවසක්. Default keyboard එක මීට වඩා ගොඩක් හොඳයි. ඉස්සරනම් helakuru ගොඩක් හොඳයි. Helakuru අපේ පෞද්ගලික තොරතුරු හොරකම් කරන්නෙ නැත්නම් වඩා හොඳයි
Smartphonetic එකේදි අැදය (ැ ) type කරන්නෙ කොහොමද? මගෙ samsung note 3 එකෙන් එන්නැ . Smart wijesekara වලින් විතරයි පුලුවන්,
helakuru doesnt work on android 7.1.1 version.please fix this very soon
helakuru patta mchn. Kisi aulk na. Meke adupadu thyna ayata thwma theren na settings walin hdganna. Helakuru install krla setting wlin hdla gtthama eke aith wrdk na. Theme eka apita kmthi image ekkdnnadenwnm maru. Api dialog nmei
මගේ J1 ace phone එකට voice typing වැඩ කරන්නේ නෑ.
හොද appa එකක් ඔයාලට පුලුවන්නම් google එකේ අලුත් emoji දෙන්න පුලුවන්නම් වඩාත් හොදයී
ඇඉ මෙහෙම සල්ලි ඉල්ලන්නෙ ලැජ්ජ නැද්ද බොල තො පි ට
May I knw why this keyboard doesnt support the HTC emojis? Thus sucks without emojis. Because i dnnt like HTC keyboard. I llove your keyboard but then again it doesnt shows all the emojis ????
No words..It is great..Few errors come about twice a day saying it is stopped
සිංහල ටයිපින් නම් මරු කී බෝඩ් එක්කේ ඒත් voice ටයිපින් අව්ලක් තියෙනව ඒක හදන්න මයික් එක press කරාම කී බෝඩ් එක close වෙනවා... කරුණාකරලා bug එක fix කරන්න ...
ස්තුති හෙල අකුරු ස්තුති බාශා ,ටික දවසක් යනකොට යතුරු පුවරුවේ සිංහල අකුරු පෙන්විම නැතිවී යනවා පසුව හෙල අකුරු අයින් කර නැවත බා ගන්න ඕනා
හෙලකුරු ලංකාවේ අංක එකේ යතුරු පුවරුව අපගේ සුභ පැතුම් !!! ලංකාවේ ඉන්න අයට විතරද මුහුණුවර වෙනස් කරන්න පුලුවන් පිටරට ඉන්න අය කොහොමද මුහුණුවර වෙනස්කරගන්නෙ
add many more items like facemoji keyboard. like emoji clipboard, tont types and go head. good and excelent keybord even now helakuru. i like this app.
New version is පට්ට ????????????????plzzzz apita donate walata mobitel sim ekenuth donate kranna plwan widihata update ekak denna dialog පාවිච්චි කරන්නෙ නැති අය වෙනුවෙන් ????????????????
මේකේ සින්හලෙන් ටයිප් කරද්දි කිබොඩ් එකෙ සින්හල අකුරු පොඩියට පේන එක නවත්තන්න විදියක් හදන්න පුලුවන්ද මොකද එම පේන එක වදයක්
After the latest update the app stops working continuosly....
App crash on lock screen after poweron
Why is it not support to my device..? I can't read anything from my browser and fb app please help me to setup....thank
පුළුවන් නම් space bar එක double click කරාම ඩොට් එකක් වදින්න හදන්නකෝ. ඒක ගොඩක් useful....
Meke godak aul. Sony z2 ekata sinhala voice speaking wadakaranna. e mokada eeeee
Meera wada hoda update ekak balaporththu Una. Eth ithn star 5ma dunna
Good app but some themes are not working in my phone
This is so cool the way they show the English words and when you write them it turns into Sinhala language
මරැ ඇප් එකක්.නාට්‍ය බලන්නත් පුලුවන්.tvlive stream බලන්නත් පුලුවන්.මට මහෙම සිංහලෙන් ගහන්නත් පුලුවන් වුණේ හෙළකුරු නිසා.....
Kathna yathura sinhalen wada karnne nn.ai me.
Mechchara dawas pawichchi karPu helakuru install wenne nh,
Dear sir Windows 10 laptop ake sinhala akuru type karanne kohomad
by T####:
Excellent app! (LATEST VERSION 2017) Nice interface. The only falter with this version is that voice typing does not work properly. And it is extremely useful if Helakuru has the 'swype' feature. I immensely wish that you will add this feature to the next version. Also please create a desktop version of helakuru. Word prediction and auto correction must be developed. Please enable permanent caps lock. Anyway it's a good app. සිංහලෙන් type කරන්න හොඳම app එක!