About Kurulu (කුරුළු)
මෙය කුරුළු නිස්කලංක වන මා විසින් රචනා කරන ලබන දසිස් , කුරුළු කවි, Hello, යෝගී ලෙස නම් කල කතාන්තර ඇතුලත් වන අතර දිනෙන් දින යාවත්කාලීන කරන නිල App එක වේ. www.kurulu.lk හා සැබැඳි මෙය හරහා මාගේ නිර්මාන රසවිඳින්නන්ට දිනපතා පහසුවෙන් ඒ කරා ලගා කරවීමට හැකියාව ලබාදීම අරමුණයි.
නිර්මාණ රසවිඳින්නන්ට comments, Like, Share පහසුකම් සලසා දී ඇති අතර නුඹගේ ඒ ප්‍රතිචාර මා ඉතා අගය කරමි.
මෙම හරහා ලබා දෙන සියළුම නිර්මාණ මා විසින් ලියන ලද බවත් යම් හෙයකින් උපුටා ගැනීම්ක් තිබේ නම් ඒ ඒ තැන් වල ඒ බව සඳහන් කර ඇත්තෙමි.
App එක සහ ඇතුලත නිර්මාන බුද්ධිමය දේපලනීතිය යටතේ copyrights සඳහා යොමු කර ඇති බැවින් මේ තුල ඇති කිසියම් හෝ ලියවිල්ලක්, දත්තයක් උපුටා ගැනීමේදී , ඡායාරුපගත කොට දැක්වීමේදී, Share කර බෙදා ගැනීමේදී කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.
Download and install
Kurulu (කුරුළු) version 0.0.9 on your
Android device!
Downloaded 100+ times, content rating: Not rated
Android package:
io.kurulu.app, download Kurulu (කුරුළු).apk
by Z####:
Thank you... ඇප් එකේ තියන ඒවටත් ලයික් කරන පුලුවන්නම් හොදයි.