About Keti Katha
මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.ඉතිං ඔවුන්ගේ ලිවිමේ හැකියාව නිර්මණශීලීත්වය ඇගයීමක් වශයෙන් හා ඔවුන්ට උපහාරයක් වශයෙන් අපි හිතුවා ඒ කතා එකතු කරලා ඇප් එකක් හදන්න.අපි කිව්වේ මට මේ අයිඩියා එක දුන්න සමීර ප්‍රේමතුංග අයියා හා මම. ඇත්තම කියනවා නම් මෙහි වැඩිපුරම ගෞරවය හිමිවෙන්න ඕන සමීර ප්‍රේමතුංග අයියට.මොකද ඔහු තමා මේ ඇප් එකේ නිර්මාතෘ..ඉතිං ඔයාලත් කැමති නම් ඔයාලගේ කතා අපිට ඊමේල් කරන්න ඔයාලගේ නමත් සහිතව මේ මේල් ඇඩ්‍රස් එකට. thisarikumarasiri93@gmail.com
අපිට පුලුවන් කතෘ අයිතිය සුරකමින් ඔයාලගේ කතා මෙහි පලකරන්න.
Download and install
Keti Katha version 2.0 on your
Android device!
Downloaded 50+ times, content rating: Everyone
Android package:
com.prem.ketikatha, download Keti Katha.apk
by M####:
Wow...