Ceylon Calendar-Sri Lanka 2017

Ceylon Calendar-Sri Lanka 2017 Free App

Rated 4.51/5 (3,591) —  Free Android application by ceylonApz

Advertisements

About Ceylon Calendar-Sri Lanka 2017

දයාබර ශ්‍රී ලංකිකයිනි,


ඔබ සතු ජංගම දුරකථනයේ,
-ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..?
-තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..?

ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.


විශේෂයෙන්ම අලුත් මෘදුකාංගය සමග ඔබට ඔබගේ දුරකතනයේ ඇති Events/Appointments හා ඔබගේ Google කැලැන්ඩරයේ ඇති Events/Appointments වල තොරතුරු Ceylon Calendar මෘදුකාංගයේ සටහන්ව ඇති දින සමග සැසදිය හැකි අතරම ඔබගේ ඉදිරි වැඩහටහන් කලමනාකරණය කරගත හැකි වේ.

"ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්"


Welcome to all proud Sri Lankans and Visitors. Ceylon Calendar is one and only Sri Lanka pure standard calendar mobile application. The calendar Mobile app has marked all Public Holidays, Poya Days and Mercantile Holidays with other special dates. You can add an event tap on the date.

- As well as new version application has a Fast update notification system with Google Cloud Messaging.
- Events/Appointments syncing with device calendar and Google Calendar.

And specially,
Google play has many fake and copy applications like Ceylon calendar app. So that application developers has been putting some bad comments and unacceptable comments to fall down this app. So we kindly ask of you please check other users comment and screenshots.

How to Download / Install

Download and install Ceylon Calendar-Sri Lanka 2017 version 7.1.3 on your Android device!
Downloaded 100,000+ times, content rating: Everyone
Android package: com.fltech.ceyloncalendar, download Ceylon Calendar-Sri Lanka 2017.apk

All Application Badges

Users love it
Free
downl.
Android
2.3+
Bug
buster
For everyone
Android app

App History & Updates

What's Changed
v7.0
- 2017 new calendar.
- Swipeable Month base calendar view
- Material design UI
in Settings
- Notification On/Off.
- Highlight calendar events.
- First day of the week. (Sunday/Monday)
- List of Messages (Notifications)
v 7.1.3
- Bug fixes and improvements
Version update Ceylon Calendar-Sri Lanka 2017 was updated to version 7.1.3
Name changed  Name changed! Ceylon Calendar 2016-Sri Lanka now is known as Ceylon Calendar-Sri Lanka 2017.
Name changed  Name changed! Ceylon Calendar 2015-Sri Lanka now is known as Ceylon Calendar 2016-Sri Lanka.
Version update Ceylon Calendar-Sri Lanka 2017 was updated to version 6.0.4

What are users saying about Ceylon Calendar-Sri Lanka 2017

U70%
by U####:

Only good for checking the date! To do other than that..if I touch it will force close!!

U70%
by U####:

Ela wedak Creat a widget to add as a short cut to wall enabling us to have a glance at important future events

T70%
by T####:

Every Update makes it Unworthy. Crashes all the time.

U70%
by U####:

Really good very helpful

Y70%
by Y####:

Most valuble

C70%
by C####:

Good & very useful !.

U70%
by U####:

Nice and verry usefull

X70%
by X####:

Good job

U70%
by U####:

Ela

R70%
by R####:

Great job

U70%
by U####:

Very useful

U70%
by U####:

Easy to handle

M70%
by M####:

Love It

U70%
by U####:

Helpful

U70%
by U####:

Great

U70%
by U####:

mmmmmmm

C70%
by C####:

Good

U70%
by U####:

Well updated but keep changing background pictures or add options to add favourite pictures.

B70%
by B####:

හොද වැඩක්..නියමයි. තව හදන්න

U70%
by U####:

Super app ..this app is useful

U70%
by U####:

Best calendar for Sri Lankans

M70%
by M####:

Supr app

C70%
by C####:

Good

C70%
by C####:

Good

V70%
by V####:

Me app eka thamae aurudu gaanak thisse use kale. Hethuwa simple look eka saha Sinhala bhashawa use karanna puluwan weema. Dannam wikarayak wage. Anika ekama holiday eka desarayak display wenawa. Sinhala dannam kiwuwata Kochchara kal yaida? Stars 3k dunnata danna be harinam echhara.

F70%
by F####:

This app is the best calendar app for sri lanka, but it is limited to one year. Please think a way to provide previous years too.

Z70%
by Z####:

සින්හල තිබුනනම් ගොඩක් හොදයි මම මේ app එක ආපුදවසේ ඉදන් භාවිතා කරා දැන් එපා උනාවගේ දැනෙනවා අනික මේ add block කරානම් තවත් පට්ට .....

U70%
by U####:

Great job. But machan tawa eka deyam adui. Widget ekak set karagatthanam niyamai

U70%
by U####:

සිංහල නැති එක තමයි තිබෙන අඩුව.අලුත් අප්ඩේට් එකේ තියෙන ඊළඟ මාසයට ලේසියෙන් යන්න පුළුවන් එකනම් පහසුවක්.

U70%
by U####:

ලංකාවට සිංහලෙන් නැති කැලැන්ඩරයක් මොකටද.සිංහල රටේ කැලැන්ඩරයවත් සිංහලෙන් නෑ.

V70%
by V####:

Without sinhala it is very useless... cannot turn off settings also.. how do you call CEYLON CALENDAR without sinhala. I am uninstalling it now.

U70%
by U####:

සිංහල නැති නිසා app එකේ තියන විශේෂත්වය නැති උනා.දැන්නම් වැඩක් නෑ වගේ

D70%
by D####:

Dear developer, It would be great of you can add a widget to keep it in the homepage since there are no any other ceylon calandars which has a widget. Thank you

U70%
by U####:

App එක හොදයි. මමත් ගොඩක් කල් ඉදන් පවිච්චි කරනවා. ෆෝන් ගොඩක් මාරු කලා. ඒත් මේ ඇප් එක download කර ගන්න අමතක කලේ නෑ. තව මේ calendar එකට දවස් වල වැදගත්කම බලන්න පුළුවන් වෙන්න වැඩි දියුනු කරන්න..

U70%
by U####:

I like this app. It us better if this contains previous years and at least for two years forward. Best App.

U70%
by U####:

මන් මේ ඇප් එක ගොඩක් කල් බාවිතා කලා. ඇත්තටම මගේ වැඩ වලට ගොඩක් උදව් උනා. සිංහල අප්ඩේට් එක ජනවාරි 07 දෙනවාද..? මේ ඇප් එක නිර්මාණය කිරීමට දායක වු සැමට මාගේ සුභ පැතුම්...!

U70%
by U####:

Super I like changable first date. It never appeared before. But it will be more better if we can change the language to sinhala.

B70%
by B####:

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්ත දවසෙ ඉදලා ගත්ත ඇප් එකක් තමයි මේක.ඉක්මනටම සිංහල භාෂාවෙන් දෙන්න කියල ඉල්ලනවා.

W70%
by W####:

Best app but ..2016 වසර හා සිංහල භාශාව නැති එක ලොකු අඩුවක්

O70%
by O####:

මමත් මේ app එක ගොඩක් ආසාවෙන් භාවිතා කලා.. ගොඩක් ප්‍රයොජනවන් නිසා.. කලින් භාෂා 03 න්ම තිබුනත් මේ වතාවේ ඉංග්‍රීසි විතරයි... සිංහල භාෂාව තිබුනා නම් ගොඩක් වටිනවා.. නැත්නම් මේ ඇප් එක ගැන අපිට එතරම් ආසාවක් ඇතිවෙන්නේ නෑ ආයේ.. කලින් වගේම සිංහල ඇතුලත් කරලා ඇප් එක අප්ඩේට් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.. කොහොම උනත් හොද ඇප් එකක් ස්තුතියි


Share The Word!


Rating Distribution

RATING
4.55
3,591 users

5

4

3

2

1