About පිරුවාණා පොත(Piruwana Potha)
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්ර දේශනා සිංහල අර්ථයද සහිතව ශ්රවණය කරන්න. අටවිසි පිරිත, අභිසම්භිදාන පිරිත,ධජග්ග සූත්රය,ඛන්ධ පිරිත,ජය පිරිත,කරණීයමෙත්ත සූත්රය,ගිරිමානන්ද සූත්රය,මහා මංගල සූත්රය,මෙත්ථානිසංස සූත්රය,මෝර පිරිත,අංගුලිමාල පිරිත,නරසීහ ගථා,වට්ටක පිරිත,සූරිය පිරිත,චන්ද පිරිත,දස දිසා පිරිත,ජය මංගල ගාථා,ඡත්ථ මානවක ,රතන සූත්රය,රත්නමාලී ගාථා,සීවලී පිරිත,දෙවියන්ට පින් දීම යන පිරිත් හා සූත්ර මෙහි අන්තර්ගත වේ.නිරන්තරයෙන් සූත්ර හා පිරිත් දේශනා ශ්රවණය කිරීම තුළින් ඔබට සියළු යහපත ශාන්තිය උදා වේවා....! මෙහි කිසියම් හෝ දෝෂ වේනම් දැනුම් දීමට කාරුණික වන්න..අන් අයටත් දැනගැනීම සඳහා බෙදාහරින්න...මෙහි දියුණුව සඳහා ඔබගේ අදහස් සහ Ratings ප්රයෝජනවත් වනු ඇත..තෙරුවණ් සරණයි.... Piruvāṇā books is great content in chanting and listening to preaching formula with English meaning. Atavisi men, abhisambhidāna nightmare, bad .I formula, khandha men, won male karaṇīyametta formula, girimānanda formula, a great formula, metthānisaṁsa formula, Shark Men Senakeliya men, narasīha gathā, discount men, Suriya men, men voted, ten district personnel, Jaya Mangala Gatha, chattha human, Ratana Sutta ratnamālī stanzas, Seevali nightmare, thanks to God and the chanting and chanting the formula here vē.nirantarayen formulas Peace be upon you all the benefit of hearing from ēśanā eg ....! The error only if asked to distribute any kind vanna..an For those ... for the development of your ideas and be useful Ratings æta..teruvaṇ Bless ....
by M####:
This is a great App.!! Excellent work.!! Obata godak pin.!!! Budu saranai.!!