Maha Rahathun Wadi Maga for Android
" පින්වත් ස්වාමීන් වහන්සේගේ සියළු ලිපි මෙයට යාවත්කාලීන කරදෙන්න හැකිනම් ඔබට බොහෝම පින්..."
Greatest app ever about the buddhism.Thank you so much for this app.specialy thank you venerable Rajagiriyege Ariyagnana Thero.This app changed my whole life.
Me watinakamak lipi siyallanta kiyawimata salaswima Athi wishala pinak!!!!
Meka Bohoma Watina Poth Palau.
ඔබ වහන්සේලා ට බොහොම පින්.. සාදු
Dharama danaya uthumma danayai siyaludenatama thereuwansaranai
Godak hoda wedak. Bohoma pin
Godak watinawa me dewal
ධර්ම අවබෝධයට බෙහෙවින් වටිනවා
Sabba danan dhamma danan jinathi
Theruwan saranayi!!!
The path to nirwana... Im so blessed to read this.
Atahereema 8
correct path to noble truth
Good work
Great work
Great work
Great
Awesome
ඉතාමත් හොඳ වැඩක් Namo Buddhaya.It is a great work. Let us make an app which includes the tripitakaya in Simple English. Then the foreign people who seek the supreme bliss of Nibbana will understand the Dhamma preached by the highly accomplished and fully enlightened Gautama Buddha
This is a great and very valubale app to improve spiritual level of evey humanbeing . So it is kindly requested to provide continue update on this as this oration series published in every weekend news paper still.thank you.
I rate this app before open it! Great work for this running society. It's time see personally who we are. Peace for every mind! Thank you designer..!
Namo Buddhaya.... Boho pin purana karrayak. Precious thing, hope this will bring thousands lives dark to light.
It would be better if we have book marking facilities like in web browsers. Also, if the application can mark the articles that we have read, it would be great
Vey good service.. අතහැරීම ප්‍රගුන කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ඔබ සියලුදෙනා වෙතම මෙම සම්බුද්ධ ශාසනය තුලදීම ලගා වෙත්වා....
අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග‍්‍රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සත්වයාගේ හිතසුව පිණිස පවත්වාගෙන යාම සඳහා, සදහම් අවවාදයෙන් අප පෝෂණය කිරීම සඳහා දීර්ඝායුෂ ශක්තිය ධෛර්‍ය ලැබේවා.!!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට...!!! සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සත්වයාගේ හිතසුව පිණිස පවතිවා..!!! සාදු සාදු සාදු ..!!!. තෙරුවන් සරණයි..!!!
You did something really great and I'm thankful for that. May this be helpful for everyone who's seeking the truth. "Sabba daanan dhamma daanan jinani!!!" Namo Buddhaya!!!
Me de karapu pinenma me de karapu kenata me athmedima niwan dakinna puluwan wenna ona. Budu saranai.
මම කවදාවත් කියවලා නෑ මෙවැනි ලිපි මේක ලියපු රහතන් වහන්සේට මගේ නමස්කාර වේවා
Hari prayojanawath mila krnna beri tharam watinwa gdk pin
Namo buddhaya! What a great service. We need more apps like this.
May tripple gem bless you.. !!! Good work and appreciate it. Suggestion:- Make bookmark feature available to mark the last read content.
Pin godak pin.oba wahanseta..me wage banak jewte kotankwat ahla na mila karna ba..ea wagema me wage darmaya pracharya karna obaltat godak pin.
නමෝ බුද්ධාය!! මෙවැනි දෙයක් කිරීමට සිත් පහළ වු සැමම මේ පින් අනුමෝදම් වෙතවා. හොද වැඩක්,
anith minissunta dharma danaya di e kusal balen obata niwan sapa labimata hethuwasa wewa..budu saranai
මෙි සද්ක්‍රියාවට දායක වු සියළු දෙනාටම උතුමි වු ධර්මාවබෝධයම පිනිසම මෙි කුසලය හේතු වෙිවා!
Me wage app ekak nirmanaya karanna hithuna kena pinwanthayek
උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට මේ ධර්ම දානමය පින්කම හේතු වේවා , වාසනා වේවා.. පාරමිතාවක් වේවා...
ගොඩක් වටිනවා. උතුම් ධර්මය අවබෝධ වේවා ඔබටත්.
by K####:
The great people how involved to this greatest work, may triple bless you all.....hope you 'll update the app..